මාලයක් කඩා ගත්තැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන පානදුර පොලිසියේ සිරමැදිරිය ඉදිරිපිට රඳවා සිටි කාන්තාවන් තිදෙනකු අද අලුයම පැන ගොස් ඇත. පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන මොවුන් දරුවන්ද වඩාගෙන බස්වල ගමන්කරමින් ගැට කපන බව පොලිසිය කියයි.

